ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ නිල කාලසටහන නිකුත් කෙරේ
2 Articles
2 Articles
තරග රටා තුනෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වන දීර්ඝ ක්‍රිකට් සංචාරයක්! #SriLankaCricket
විස්සයි විස්ස තරග තුනක්, තුන්කොන් එක්දින තරගාවලියක් සහ ටෙස්ට් තරග දෙකක් වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එළැඹෙන ඔක්තෝබර් 4 වෙනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි. The post WATCH – තරග රටා තුනෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වන දීර්ඝ ක්‍රිකට් සංචාරයක්! #SriLankaCricket appeared first on ThePapare.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ නිල කාලසටහන නිකුත් කෙරේ
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පාකිස්තාන සංචාරයට අදාළ නිල තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම සංචාරයේදී විස්සයි20 තරග 3ක්, එංගලන්තය ද සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියක් සහ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය. තරග සංචාරය සඳහා ඔක්තෝබර් 04 වනදා පාකිස්තානය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම, ඔක්තෝබර් 09 සිට නොවැම්බර් 21 දක්වා එහි රැඳී සිටිනු ඇත. තරග කාලසටහන: විස්සයි20 තරගාවලිය (රාවල්පි…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium




