Published 13 hours ago • loading... • Updated 13 hours ago
වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රීයේ දිවයිනට
Summary by NewsNow
1 Articles
1 Articles
වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රීයේ දිවයිනට
ඒ අනුව වියට්නාම් ජනාධිපතිවරයා අද(07) රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධිපතිවරයා සමඟ දූත පිරිස 200ක් පමණ මෙම සංචාරය සඳහා සහභාගී වනු ඇති බව ද සඳහන්ය. වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා හෙට (08) දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබේ. මේ අතර වියට්නාම ජනාධිපතිවරයාගේ මෙරට සංචාර කාලසීමාව තුළ කොළඹ නගරය ආශ්‍රිතව අද සහ හෙට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. රථවාහන සැලැස්ම පහතින්. The post වියට්නාම් ජනාධිපතිවරයා අද රාත්‍රීයේ …
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium