Published • loading... • Updated
රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක්
Summary by NewsNow
1 Articles
1 Articles
රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක්
NEWSNOW | – කොළඹ – ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල, පොහොරන් වැව ප්‍රදේශයේ රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙහිදී එක් අයෙකු තුවාල ලබා ඇති බව අපොලිසිය කියයි. කොළඹ සිට දඹුල්ල දෙසට ධාවනය වූ වාහන තුනක් හා දඹුල්ල සිට කොළඹ දෙසට ධාවනය වු ලොරියක් හා කාර් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබුණි. අනතුර පිළිබඳ වැඩිදුර විමර්ශන දඹුල්ල පොලීසිය විසින් සිදුකරයි. The post රථ වාහන පහක් එකිනෙක ගැටී අනතුරක් appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium