සෙනසුරාදා දිනවල රාජකාරී කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි
2 Articles
2 Articles
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරීන් සෙනසුරාදා රාජකාරිවලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට රජයෙන් සාධනීය විසඳුමක් නොලැබීම හේතුවෙන්, අද (15) දින සිට නැවත දැනුම්දෙන තුරු සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරයි. එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ බලධාරීන් දක්වන මන්දගාමී ප්‍රතිචාරය හමුවේ මෙම තීරණයට එළඹීමට සිදු වූ බවයි. ගමන් වියදම් දීමනා ඉහළ නැංවීම, ග්‍රාම නිලධාරී තනතුර සඳහා අවම සුදුසුකම ලෙස උපාධිය න…
සෙනසුරාදා දිනවල රාජකාරී කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත් වෙයි
රට පුරා ග්‍රාමසේවා නිලධාරින් අද (15) සිට නැවත දැනුම් දෙන තෙක් සෙනසුරාදා දින රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර ඇත. ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ග්‍රාම නිලධාරීන් ආරම්භ කර තිබූ වෘත්තිය ක්‍රියාමාර්ගයට මෙතෙක් විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි. ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම, උපාදිය අවම සුදුසුකම බවට පත් කිරීම, ග්‍රාම නිලධාරීන්ගේ දීමනා ඇතුළත් ගම්මන්පිල කමිටුව විසින් නිර්දේශ කරන ලද කැබිනට් මණ්ඩලය…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium





